Me Adare - Dilshan Weerasinghe

Listen to Sample Preview

This is a low quality Audio file for preview only.
Song Title
Me Adare
Artist
Dilshan Weerasinghe
Lyrics
Rachithaa Wakista
Music
Thilina Ruhunuge
Melody
Thilina Ruhunuge
Time
Thursday, 24 August 2017 - 10:50 AM
491
1082
හීනයේ රැඳෙන මානේ
නැවතුමක් තාම නෑ නේ
ආදරේ ලඟ කවුරුත්ම නෑ
දෑස මත රඳවමින්
කාවදෝ සොයමින්
හීන දවටනා මේ ආදරේ...

නොමැකෙන්න මට දුර හීනේ
ළඟ තනි රකිනා...
මගෙ නොවෙනා මේ ජීවිතයේ
ඇරඹුම සොයනා...
ලඟපාත මගේ නමින්
අර දුර පේන මායිමේ...
තව තනිකඩව ජීවිතෙත්
ලඟ කවුරුත්ම නෑ...

හැරයන්න බැරිවෙන තරමේ
නෙතු බැඳ තබනා...
ඉකි ගසනා මේ තනි පාලුව
වෙනතක යවනා...
ලඟපාත මගේ නමින්
අර දුර පේන මායිමේ...
තව තනිකඩව ජීවිතෙත්
ලඟ කවුරුත්ම නෑ...

හීනයේ...
Heenaye Randena Mane
Nawathumak Thama Na Ne
Adare Langa Kauruthma Na
Dasa Matha Randawamin
Kawado Soyamin
Heena Dawatana Me Adare...

Nomakena Mata Dura Heene
Langa Thani Rakina...
Mage Nowena Me Jeevithaye
Arabuma Soyana....
Langapatha Mage Namin
Ara Dura pena Mayime...
Thawa Thanikadawa Jeevitheth
Langa Kauruthma Na...

Hara yanna Bariwena Tharame
Nethu Banda thabana...
Iki Gasana Me Thani Paluwa
Wenathaka Yawana...
Langapatha Mage Namin
Ara Dura pena Mayime...
Thawa Thanikadawa Jeevitheth
Langa Kauruthma Na...

Heenaye...
Popular Song