Sathutin Hidinna - Nethu Dissanayaka

Listen to Sample Preview

This is a low quality Audio file for preview only.
Song Title
Sathutin Hidinna
Artist
Nethu Dissanayaka
Lyrics
Chathura Buddika
Music
Aki Vish Hegoda
Melody
Aki Vish Hegoda
Mixied
Aki Vish Hegoda
Mastered
Aki Vish Hegoda
Size
3.45 MB
Time
Wednesday, 23 August 2017 - 07:32 AM
261
665
නෙතු පියන් හඬ හඬා හදෙහී දුක තියා
කල් ගෙවෙනවා මා රහසේ තනිවෙලා
වෙනකෙකුගේ වෙලා ඔබ මා හැර ගියා
බොරු වැල් ගොතලා මා හිත රැවටුවා

සතුටින් හිඳින්න මතුවටත් සදා
මං තරහ නෑ ඔබට ආදරේ නිසා
ආයේ කවුරුන්හෝ රවටනු එපා
පවු පිරෙයි ඔබට ජීවිතේ පුරා
Nethu Piayan Handa Handa Hadehi Duka thiya
Kal Gewenawa Ma Rahase Thaniwela
Wenakekuge wela oba ma hara giya
Boru val gothala ma hitha rawatuwa

Sathutin hindinna mathuwatath sada
man tharaha naa obata adare nisa
aye kaurun ho rawatanu epa
pau pireyi obata jeevithei pura