Mandhakini - Romesh Sugathapala

Listen to Sample Preview

This is a low quality Audio file for preview only.
Song Title
Mandhakini
Artist
Romesh Sugathapala
Lyrics
Sajith Danushka Akmeemana
Music
Gayan Randy Perera
Size
4.38 MB
Time
Thursday, 27 July 2017 - 06:41 PM
1405
2797
සුහුබුල් වත නිකලැල් සිප ගන්නෑ
රලු දෙතොලින් නම් කිසිදා ආදරෙ හංගා
මුතු වැල් වගෙ හසරැල් පරදාවී
නිල් මානෙල් මල් සැමදා ඔබෙ රූ බන්දා
රෑ පුරා මුලු රෑ පුරා නිදිවරා මා නිදි වරා
කල්පනා හීනයක තනි උනා
මා සිත්තම් ඔබ ගෙත්තම් කෙරුවා මන්දාකිණී
මා යන්තම් සිප ගන්නම් තුරුලේ සඟවන් වරමාලිණී
මාගේ ඒ... ඒ... ඒ...
Suhubul Watha Nikalal Sipa ganna
Ralu Detholin nam Kisida Adare Hanga
Muthu Wal Wage Hasaral Paradavi
Nil Manel Mal Samada Obe Ru Banda
Ra Pura Mulu Ra Pura Nidiwara Ma Nidiwara
Kalpana Heenayak Thani una
Ma Siththam Oba Geththam Keruwa Mandakini
Mayantham Sipa gannam Thurule Sangawan WaramaliNi
Mage E.. E... E...