Mage Thaniyata - Senanayaka Weraliyadda

Listen to Sample Preview

This is a low quality Audio file for preview only.
Song Title
Mage Thaniyata
Artist
Senanayaka Weraliyadda
Lyrics
Rajanganaye Ariyawansha Thero
Music
Sandaruwan Jayasinghe
Size
3.16 MB
Time
Sunday, 25 June 2017 - 06:16 AM
140
417
මගේ තනියට අද මං තනියම ඔබ ගිය තැන සතුටින්
වැරදුන මුත් අද මට මගේ මාවත ඔබට දුකක් නොපතමි කිසිදා
නොයමී කියා දිවි ඇති තුරා ඔබමයි ගියේ අද වෙන්වෙලා
පණටත් වඩා ඔබටම එදා පෙම් කළ නිසා මං තනිවෙලා
mage thaniyata ada man thaniyama
oba giya thana sathutin
waraduna muth ada mata mage maawatha
obata dukak nopathami kisidaa
noyamee kiya diwi athi thura
obmayi giye ada wenwela
panatath wada obatama eda
pem kala nisa man thaniwela