Heenayakda Me - Ashan Fernando | Dilki Uresha

Listen to Sample Preview

This is a low quality Audio file for preview only.
Song Title
Heenayakda Me
Artist
Ashan Fernando,Dilki Uresha
Backing Vocals
Ashan Fernando,Dilki Uresha
Lyrics
Dilan Gamage
Music
Ashan Fernando
Size
3.15 MB
Time
Saturday, 24 June 2017 - 07:49 AM
700
2007
මේ වස්සාන සිහිනය පුරා
පෙම් හොරෙක් රහසේ අඩි තියා
මහ රෑ තිස්සේ හිරිහැර කලා
මගේ උන්මාද පෙම ඇහැරවා
ඔබේ සෙවනට වෙලා දිවි තුරා
ඉන්නම් ඔබට ඇප කැප වෙලා

හීනයක්ද මේ .. ඔබෙන් ලද සෙනේ ..
ආත්මයම මේ ඔබටයි... බවයෙන් බවේ ...
ඔය සුපෙම් හිතේ... සෙනෙහේ වෑහුනේ ...
ජීවිතයම පුදුමාකාරයි ...හීනයක්ද මේ ..
Me Wassana Sihinaya pura
Pem Horek Rahase adi Thiya
Maha Ra thisse Hirihara kala
Mage Ummada pema Aharawa
Obe Sewanata Wela Divithura
Innam Obata Apa Kapa Wela

Heenayakda Me Oben Lada sene
Athmayama Me obatayi Bawayen Bawe
Oya Supem Sithe Senehe Wahune
Jeevithayama Pudumakarayi Heenayakda Me
More Songs of Ashan Fernando,Dilki Uresha