Ashirwadaya Dennam - Milinda Sandaruwan

Listen to Sample Preview

This is a low quality Audio file for preview only.
Song Title
Ashirwadaya Dennam
Artist
Milinda Sandaruwan
Lyrics
Chathura Warnasekara
Music
Chathura Warnasekara
Music Producer
Lahiru Mudalige @ Hary Creations
Time
Tuesday, 6 June 2017 - 02:12 PM
1248
1677
ආශිර්වාදය දෙන්නම් හද පතුලෙන් මං
ඔබ අල්ලාගෙන අතකින් යද්දී සමුගෙන මාගෙන්
ඔබට දළදා සමිඳුන්ගේ පිහිටයි හැමදාමත්
මතු භවයේ වත් මාගේ වෙනවානම් ආසයි
ඔබට දළදා සමිඳුන්ගේ පිහිටයි හැමදාමත්
ashirwadaya dennam hada pathulen man
oba allagena athakin yaddi samugena maagen
obata dalada samindunge pihitayi hamadamath
mathu bhawaye wath maage wenawaanam aasayi
obata dalada samindunge pihitayi hamadamath