Mage Ratata - Shahil Himansa

Listen to Sample Preview

This is a low quality Audio file for preview only.
Song Title
Mage Ratata
Artist
Shahil Himansa
Lyrics
Sujith Priyan
Music
Chandana Walpola
Time
Tuesday, 6 June 2017 - 08:09 AM
47
404
සාදූ...සාදූ...සාදූ...සාදූ.....
බලනු මැන අභි බුදු හිමියනි අප දෙස
වඩිනු මැනවි යලි මිහිදු හිමියනී
මුදවා දෙනු මැන මනුදම් වඩවා
මගෙ රට මේ යන විපතින් ගලවා
බුදු දම් සංඝ සරනිං සදා
රැක දේවා ලක් මෑනී සදා
sadu...Sadu...Sadu...Sadu...
Balanu mana Abi Budu Himiyani apa desa
wadinu Manavi yali Mihidu Himiyani
Musdawa ganu Mana manudam wadawa
Mage rata me yana vipathin Galawa
Budu dam sanga saranin sada
raka dewa lak mani Sada
More Songs of Shahil Himansa