Wenna Thiyena De - Lasitha Jayakodi

Listen to Sample Preview

This is a low quality Audio file for preview only.
Song Title
Wenna Thiyena De
Artist
Lasitha Jayakodi
Lyrics
Sajith V Chathuranga
Music
Sandaruwan Jayasinghe
Time
Tuesday, 23 May 2017 - 07:13 AM
3461
5982
කොහොමත් ඉතින් ටික කාලෙකින්
ඔබ රැඳිල ලෝකයෙන් මගේ
හැරයන්න නම් වෙනතක් බලන්
ඇයි මට කියන්න ලං උනේ
එපා වෙයි කියා සිතුවේ නෑ මා
මගේ ආදරේ ඔබට කිසිදා
දයිවයයි මගේ සිතා
වෙන්න තියෙන දේ දිහා බලාන ඉන්නවා
Kohomath Ithin Tika Kalekin
Oba Randila Lokayen Mage
Harayannanam Wenathak Balan
Ayi Mata kiyanna lan Une
Epa Weyi Kiya Sithuwe Na Ma
Mage Adare Obata Kisida
Dayiwayai Mage Sitha
Wenna Thiyena De Diha Balan Innawa