Thawa Thawa Riddana - Shashika Pathirana

Listen to Sample Preview

This is a low quality Audio file for preview only.
Song Title
Thawa Thawa Riddana
Artist
Shashika Pathirana
Lyrics
Kapila Silva
Music
Sandaruwan Jayasinghe
Time
Tuesday, 23 May 2017 - 07:00 AM
129
313
තව තව රිද්දනා ඔබේ ඔය පෙම් සිත
මා මග හැර ‍යනු බව දැනුනා
මට වැරදුනු තැන සොය සොයා මෙලෙසම
තව දුක් දෙන්නට ඇයි සිටිනා
සිටියේ සඟවා ඈ යයිද නිදා
පනටත් වඩා ඔබට ආදරේ නිසා
මගේ පනටත් වඩා ඔබට ආදරේ නිසා
Thawa Thawa Riddana Obe Oya Pem Sitha
Ma Maga Hara Yanu Bawa danuna
Mata Waradunu Thena Soya Soya Melesama
Thawa Duk Dennata ayi Sitina
Sitiye Sangawa A Yayida Nida
Panatath Wada Obata Adare Nisa
Mage Panatath Wada Obata adare Nisa
More Songs of Shashika Pathirana