Oba Mage Mathakaya Wela - Sameera Janakantha

Listen to Sample Preview

This is a low quality Audio file for preview only.
Song Title
Oba Mage Mathakaya Wela
Artist
Sameera Janakantha
Lyrics
Sathsara Kasun Pathirana
Music
Amith Guru
Time
Monday, 22 May 2017 - 07:39 AM
235
510
ඔබ මගෙ මතකය වෙලා
හිත ළඟ ඉන්නව බලා
වෙන් වෙන්නට කාරනා
පහදා ඩෙනවද ඔයා
එක් උන තැනදිමයි හිමි උනේ වේදනා
මට උහුල ගනු බැරි උනා
වෙන් උනතැනම මං මතකයේ ඉන්නවා
ඔබ දිනක දැනගන්නවා
Oba Mage Mathakaya wela
Hitha langa innawa bala
Wen Wennata Karana
Pahada Denawada Oya
Ek Unathenadimayi Himi Une wedana
Mata uhula ganu Bari Una
Wen Una Thenama Man Mathakaye innawa
oba dinaka danagannawa