Mathak Wenne Nadda Mawa - Chandrasena Hettiarachchi

Listen to Sample Preview

This is a low quality Audio file for preview only.
Song Title
Mathak Wenne Nadda Mawa
Artist
Chandrasena Hettiarachchi
Lyrics
Chathura Warnasekara
Music
Chathura Warnasekara
Time
Monday, 20 March 2017 - 10:18 AM
88
224
මතක් වෙන්නෙ නැද්ද මාව... වෙනදා වගේ....
අහිංසක දෙනෙත් වලින් ඇයි... මා රැවටුවේ...
හිතක් එක්ක මේ වගේ ඇයි... සෙල්ලම් කලේ...
ඉඩක් නැද්ද ආයෙ එන්න... පන වී මගේ....

හිත දන්නවා ඇතී... මගෙ ආදරේ හැටී...
කඳුලක් නොදී ඔයා මං... බලා ගත් හැටී....
වරදින්නෙපා ඔයාට... මට වේදනා දුන්නට...
මං ප්‍රාර්ථනා කරන්නේ.... හැමදා මගේ බුදුන්ට....

ඔබ දන්නෙ නැතූවැතී... මම විඳවනා හැටී....
නොමැරී මැරී ඉන්නේ... එනකල් හැරී...
නැති වෙන්නෙපා ඔයාව... මට විතරමයි ඔයාව....
මං ප්‍රාර්ථනා කරන්නේ... හැමදා මගේ බුදුන්ට....
Mathak wenne Nadda Mawa... Wenada Wage...
Ahinsaka Deneth Walin Ayi... Ma Rawatuwe....
Hithak Ekka Me Wage Ayi... Sellam kale...
Idak Nadda Aye Enna... Pana Wee Mage....

Hitha Dannawa Athi... Mage Adare Hati...
Kandulak Nodi Oya Man... Balagath Hati....
Waradinnepa Oyata.. Mewedana Dunnata....
Man Prarthana Karanne.. Hamadama Mage Budunta....

Oba Danne Nathuwathi... Mama Vindawana Hati...
Nomari Mari Inne... Enakal Hari....
Nathiwennepa Oyawa... Mata Vitharamayi Oya....
Man Prarthana Karanne.. Hamadama mage Budunta...