Adarei Wasthu - Dimanka Wellalage

Listen to Sample Preview

This is a low quality Audio file for preview only.
Song Title
Adarei Wasthu
Artist
Dimanka Wellalage
Lyrics
Lasitha Jayaneththiarachchi
Music
Dilshan L Silva
Time
Sunday, 19 March 2017 - 09:22 PM
312
845
දුක දැනෙන අයුරූ නොදැන වස්තූ
ඔබ යන්න ගියේ පෙරදා....
ආදරය මැරුනූ හේතු කරුනූ
පහදන්න යලි මාව අමතා....
ඔබගෙ සතුටම පැතූ පෙම්වතෙකි තනි වුනූ
නමුදු මියේනා තුරූ ආදරේ වස්තූ....

ආදරය සමඟ මම නම් නෑ සෙල්ලම් කරලා
හීනෙකින්වත් පාරලා නෑ ඔය හිත කිසිදා....
සැක මුසු බැල්මෙන් රවටන හැඟුමෙන්
නෑ මං ඔබ දෙස බලලා....
පිවිතුරු සිතකින් පෙම් කල පමනෙන්
සත්තයි ඇස් දෙක පල්ලා....

ආදරය ඇයි මේ තරම් දැඩි රිදවුම් දුන්නේ
කර්මයද මේ මං රැගෙන ආ පෙර අත් භවයේ
සිහිපත් කරමින් ඔබ ගැන නිතැතින්
යහපත පතනෙමි සැමදා...
සමු ගමි ඔබ ගෙන් නොහඬනු රහසින්
යලි මාව මතක් කරලා....
Duka Danena Ayuru Nodana Wasthu
Oba Yanna giye Perada...
Adaraya Marunu Hethu Karunu
Pahadanna yali Mawa amatha....
Obage Sathutama Pathu Pemwatheki Thani unu
Namudu Miyena Thuru adarei Wasthu...

Adaraya Samaga Mama Nam Na Sellam Karala
Hinekinwath Parala Na Oya hitha Kisida
Sakamusu Balmen Rawatana Hangumen
Na Man Oba Desa balala....
Pivithuru Sithakin Pem Kala Pamanen
Saththai Es deka palla....

Adaraya ayi Me Tharam Ridaum Dunne
Karamayada Me Man Ragena A Pera ath Bawaye
Sihipath Karamin Oba Gana Nithathin
Yahapatha Pathanemi Samada....
Samu Gami Obagen Nohandanu Rahasin
Yali Mawa mathak karala....
More Songs of Dimanka Wellalage