Dedunu Sihineka - Hashara Fernando

Listen to Sample Preview

This is a low quality Audio file for preview only.
Song Title
Dedunu Sihineka
Artist
Hashara Fernando
Lyrics
Shehan Galahitiyawa
Music
Dulip Mirando
Time
Sunday, 19 March 2017 - 08:01 PM
1596
3902
දේදුනු සිහිනෙක දැවටී... මගෙ හිත රෑ පුරා...
ආදර හැඟුමක මුසුවී... බැලුවද මා දිහා...
මේ තරම්ම ආදරේ... අරගෙන ආ නිසා...
මගෙ හදවත දෙන්නම්... සැමදා නුබටම ලියා...

මන්දහාස පෑ මුවේ... මතක සිත දරා...
නින්ද නෑනෙ රෑ පුරා... ඔබව සිහිවෙලා...
තුරුළු කරන් ආදරේ... යමු දුර පා වෙලා...
ජීවිතේම ලස්සනයි... ඔබෙ ආදරේ නිසා...

මැවෙන හීන රෑ දිගේ... හදවතේ ලියා...
යන්න සේද මාවතෙ... ඉන්න ලං වෙලා....
සුවඳ ගෙනත් ආදරේ... සැනසුම යාවෙලා...
ජීවිතේම ලස්සනයි.... ඔබෙ ආදරේ නිසා...
Dedununu sihineka dawati... mage hitha ra pura...
Adhara hangumaka musuvi... Baluwadha Ma diha...
Me tharamma adare... Aragena A nisa...
Mage Hadawatha Dennam... Samada nubatama liya...

Mandahasa Pa muwe... Mathaka Sitha Dara...
Nindha Nane Ra Pura... Obawa Sihiwela...
Thurulu Karan Adare... Yamu Dura paweala...
Jeevitheima Lassanayi... Obe Adarei Nisa....

Mawena Heena Ra dige... Hadawathe liya...
Yanna Seda Mawathe... inna lan Wela....
Suwanda genath adare... sanasuma yawela...
Jeevitheima Lassanayi... Obe adare nisa...