Nurawani - Anushka Udana

Listen to Sample Preview

This is a low quality Audio file for preview only.
Song Title
Nurawani
Artist
Anushka Udana
Lyrics
Anushka Udana,Yuki Navaratne
Music
Yuki Navaratne
Mastered
La singnore @ Music oven
Size
2.93 MB
Time
Monday, 5 February 2018 - 08:51 PM
7680
14041
නුරාවනී බලන් මා දිහා වරින් වරේ
අනුරාගිනී දවන් මා හදේ නිවෙනා ගිනී
හද තාමත් ගැහෙනා මට මාවත් දැනුනා
සිත තාමත් සොයනා සඳ තාමත් තියෙනා
මංමාවත් දිලෙනා නුරාවනී ඔයා

ගෙනියන් ගෙනියන් මා තුරුලෙම සැනසෙන්නම්
ලං වී ලං වී මා නුරාවනී ඔයා
Nurawani balan ma diha warin ware
anuragini dawan ma hade niwena gini
hada thamath gahena mata mawath danuna
sitha thamath soyana sanda thamath thiyena
man mawath dilena nurawani oya

geniyan geniyan ma thurulema sanasennam
lan vi lan vee maa nurawane oyaa