Hitha Gawa Heena - Thushara Johsap

Listen to Sample Preview

This is a low quality Audio file for preview only.
Song Title
Hitha Gawa Heena
Artist
Thushara Johsap
Lyrics
Uvindu Dayarathne
Music
Harshana Prasad
Size
3.17 MB
Time
Tuesday, 9 January 2018 - 06:01 PM
9614
18176
හිත ගාව හීන මාලිගේ හදාපු ආදරී
ලඟ පාත නෑ කොහේ ගිහින්ද
මා කෙරෙන් මිදී
වදයක් නම් ඔයාට දැන්
ඉන්නම් මං වෙලා අයින්

නොලැබීම නේද ජීවිතේට මං ලබාපුදේ
මං කරපු වරද ආදරේ ඔබට පන වගේ
ඇස් වැහුණු දාක සුබපතන්න සුබ ගමන් කියා
සුදු අඳන් ඔයා මං හොයාන එන්නනම් එපා

රැකගන්න බැරි වූ ඔබ දුන් පොරොන්දු
උදයේ හවා මාගේ ඇස් රතු කලා
අඩු නැතිව දුන්නු මාගේ ආලේ බොරුලු
මදි පාඩු කියලා කෙරුව චෝදනා
නෑ අගයක් සතයක්වත්
තිබුණේ නම් මා ගැන නම්

නොලැබීම නේද...

ඉවසුව රිදවුම් රැකගන්න පෙම්දම්
පන්නන්න බැරිහින්දා මතකයෙන් ඔයා
මලදාකවත් මං තේරුම් ගියෝතින්
සැනසේවි සත්තයි ආත්මේ පවා
නෑ තරහක් යන්තම්වත්
නෝන්න මං යනවා දැන්

හිත ගාව හීන මාලිගේ....
Hithagaawa heena malige hadapu adari
langapatha naa kohei gihinda
ma keren midi
wadayaknam oyata dan
innam man wela ayin

Nolabeema neida jeevitheta man labapu de
Man karapu warada adare obata pana wage
Es wahunu daka subapathanna suba gaman kiya
Sudu Andan oya man hoyana enna nam epa

Rakaganna bari vu oba dun porondu
udaye hawa mege es rathu kala
adu nathuwa dunnu mage ale borulu
madhi padu kiyala keruwa chodana
na agayak sathayakwath
thibunei nam ma gana nam

nolabeema neda...

Iwasuwa ridum rakaganna pem dam
pannanna bari hinda mathakayen oya
maladakawath man therum giyothin
sAnasevi saththai athme pawa
naa tharahak yanthamwath
noenna man yanawa dhan

hitha gaawa heen maaligei...