Hitha Heduweth Oya - Harsha Danosh

Listen to Sample Preview

This is a low quality Audio file for preview only.
Song Title
Hitha Heduweth Oya
Artist
Harsha Danosh
Lyrics
Rachithaa Wakista
Music
Thilina Ruhunage [THILINA.R]
Melody
Thilina Ruhunage [THILINA.R]
Size
3.26 MB
Time
Tuesday, 9 January 2018 - 05:58 PM
791
1492
හිත හැදුවෙත් ඔයා දුක දන්නෙත් ඔයා විතරයී
මට හිටියෙත් ඔයා මං දන්නෙත් ඔයා සත්තයී
ඉර හඳටත් වඩා අහසට ලං වෙලා
දිවුරුම් දුන් කතා මතකයී
ඒ හැම බොරු වෙලා අප නෙත් වෙන් වෙලා
මායාවක් වගේ පුදුමයි
hitha haduweth Oya Duka Danneth Oya Vitharai
Mata hitiyeth Oya Man Danneth Oya Saththai
ira Handatath Wada Ahasata Lanwela
Diurum Dun Katha Mathakai
E Hama Boruwela Apa Neth Wen Welaa
Mayawak Wage Pudumai