Thawa Kenek - Noel Raj

Listen to Sample Preview

This is a low quality Audio file for preview only.
Song Title
Thawa Kenek
Artist
Noel Raj
Lyrics
Sajith V Chathuranga
Music
Radeesh Vandebona
Production
Revo
Size
3.11 MB
Time
Wednesday, 3 January 2018 - 01:21 PM
258
540
තව කෙනෙක් ලඟ නොයා
හොඳින් ඇතිනම් මෙදා
මම දුරින් හිඳින්නම්
යලිත් තනිකඩ වෙලා
මගෙ දෑස පියවෙන තුරා
හිටියාට ඔබ වෙන් වෙලා
ඔබ ආයේ දිවියේ පුරා
මං වාගේ රැවටෙන්නෙපා

මොන තරම් වේදනා
හමු උනත් අපි සදා
ආදරෙන් ඉමු කියා
පැවසුවත් බොරු ගොතා
මගෙ දෑස පියවෙන තුරා
හිටියාට ඔබ වෙන් වෙලා
ඔබ ආයේ දිවියේ පුරා
මං වාගෙ රැවටෙන්නෙපා

නව පෙමින් පැරදිලා
සිහි උනොත් නැවත මා
ඇති තැනින් පිය නගා
එන්න යලි මා සොයා
මගෙ දෑස පියවෙන තුරා
හිටියාට ඔබ වෙන් වෙලා
ඔබ ආයේ දිවියේ පුරා
මං වාගෙ රැවටෙන්නෙපා
Thawa Kenek Langa Noya
Hondin Athinam Meda
Mama Durin Hindinnam
Yalith Thanikada wela
Mage Dasa piyawena Thura
Hitiyata oba Wen Wela
Oba Aye Diviye Pura
Man Wage Thaniwennepa

Mona Tharam wedana
Hamu Unath Api Sada
Adaren Imu Kiya
Pawasuwath Boru Gotha
Mage Dasa piyawena Thura
Hitiyata oba Wen Wela
Oba Aye Diviye Pura
Man Wage Thaniwennepa

Nawa pemin Paradila
Sihi Unoth Nawatha Ma
Athi Thanin Piya Naga
Enna Yali Ma Soya
Mage Dasa piyawena Thura
Hitiyata oba Wen Wela
Oba Aye Diviye Pura
Man Wage Thaniwennepa