Santhapaya(Sasara Wassanaya Teledrama Theme Song) - Kalpana Kavindi

Listen to Sample Preview

This is a low quality Audio file for preview only.
Song Title
Santhapaya(Sasara Wassanaya Teledrama Theme Song)
Artist
Kalpana Kavindi
Lyrics
Devinda Kongahage
Music
Rev.Bibiladeniye Mahanama
Violin
Dilshan Malith,Indunath
Piano
Senanga Dissanayaka
Mixied
Pushpakumara Batangala
Mastered
Pushpakumara Batangala
Teledrama
Sasara Wassanaya,TV Derana
Size
3.02 MB
Time
Wednesday, 6 December 2017 - 03:29 PM
78
192
මං මුලාවී හිතුමතේ
ඉගිල්ලී සිත් අයාලේ
සොයා යාවී ජීවිතේ
සන්තාන සන්තාපයෙ

මතක අතරේ මුලාවී
සිහිනයක් සේ ජීවිතේ
රිදුම්දේවී හුදකලාවේ
සන්තාන සන්තාපයේ

සසර වැස්සේ මුනගැසී
ගියේ ඇයි දෝ පවන සේ
සුසුම්ලයි මන්දාරමේ
සන්තාන සන්තාපයේ
Man Mula wee Hithumathei
Igilli Sith Ayale
Soya Yavi Jeevithei
Santhana Santhapaye

Mathaka Athare Mula vee
Sihinayak Se Jeevithei
Ridhum Devee Hudhekalawei
Santhana Santhapayei

Sasara Wasse Munagasi
Giye Ayi Do Pawana Se
Susumlai Mandarame
Santhana Santhapaye