Man Gawa Thaniwechcha - Lihini Hettiarachchi

Listen to Sample Preview

This is a low quality Audio file for preview only.
Song Title
Man Gawa Thaniwechcha
Artist
Lihini Hettiarachchi
Lyrics
Chandrasena Hettiarachchi
Music
Chandrasena Hettiarachchi
Size
3.15 MB
Time
Wednesday, 6 December 2017 - 03:09 PM
11
59
මං ගාව තනි වෙච්ච මගෙ ආදරේ දැක්ක
ඔබ ගාව මං ඉන්නවා... මං ආදරෙන් ඉන්නවා...
මගෙ හීනෙ එලි වෙච්ච පෙම් කවිය ලියවෙච්ච
ඔබ ගාව මං ඉන්නවා... මං ආදරෙන් ඉන්නවා...

සතුටේ හිනා මල් රන්දා ඔයා
මගෙ ජීවිතේ මල් යායක් කලා
කඳුලැල් නිවීලා හසරැල් පිරේවා
ඔබ ගාව මං ඉන්නවා...
මං ආදරෙන් ඉන්නවා....

සඳ මීදුමේ පායලා අම්බරේ
මගෙ ජීවිතේ හීන ගෙත්තම් කලේ
මගෙ ආදරේ ඔය හිත්මල් විමානේ
ඉන්නම් ඔයාගෙම වෙලා
ඔය නෙත් විලේ හැංගිලා
Man Gawa thani Wechcha Mage Adare Dakka
Oba Gawa Man Innawa.. Man Adaren Innawa...
Mage Heene Eli Wechcha Pem Kaviya Liyawechcha
Oba Gawa Man Innawa.. Man Adaren Innawa...

Sathute Hina Mal Randa Oya
Mage Jeevithe Mal Yayak Kala
kandulal Niveela Hasaral Pirewa
Oba Gawa Man Innawa...
Man Adaren Innawa...

Sanda Midume Payala Ambare
Mage Jeevithe Heena Geththam Kale
Mage Adare oya Hith Mal Vimane
Innam Oyagema Wela
Oya Neth Vile Hangila