Wenas Wenna Epa - Harsha Dhanosh

Listen to Sample Preview

This is a low quality Audio file for preview only.
Song Title
Wenas Wenna Epa
Artist
Harsha Dhanosh
Lyrics
Akalanka Gunarathne
Music
Shenuka H Peiris
Size
3.73 MB
Time
Friday, 1 December 2017 - 03:58 AM
180
410
වෙනස් වෙන්නෙපා කවදාකවත්
මට කීව ඔබ කොයිද අද හැන්ගුනේ
අලුත් පැල්පතේ ලැබු ජීවිතේ
දිගුකල් හොඳින් ඉන්න ඇති තෙක් භවේ
මගෙ දුප්පත් කමයි ඉස්සර උනේ
අද නවතින්න අපි මේ භවේ

සමාවෙන්න ඔබ ජීවිතේ පැතු කෙනා
ලෙස පෙරදින සමත් වෙන්න මට බැරි උනා
මේ හැමදේම අපි වින්දෙ හොඳටයි කියා
ඔබෙ ඉදිරියට සුබපතල ඉන්නම් සදා
යලි මොන දේ උනත් එය විඳ දරා
ඉන්න යහතින් ඔයා
Wenas Wennepa Kawadakawath
Mata kiwa Oba Koyida Ada Hangune
Aluth Palpathe Labu Jeevithe
Digukalak hondin inna athi thek bawe
mage duppathkamai issara une
Ada nawathinna api me bawe

Samawenna oba jeevithe pathu kena
Lesa peradina samath wenna mata bari una
Me hamadema api vinde ondatai kiya
Obe idiriyata subapathala innama sada
Yali mona de unath eya vinda dara
Inna yahathin oya
More Songs of Harsha Dhanosh
Popular Song