Dawasaka Therei - Prageeth Perera

Listen to Sample Preview

This is a low quality Audio file for preview only.
Song Title
Dawasaka Therei
Artist
Prageeth Perera
Lyrics
Sajith V Chathuranga
Music
Prageeth Perera
Size
3.91 MB
Time
Friday, 1 December 2017 - 03:48 AM
468
951
හිතාගන්න බෑ ඔබත් මා දමා යයි කියා
නිමා නොවන හීන කන්දක් හිතේ පුරවලා
මම යනෙනා මගතොටේ
මුන ගැහුනොත් රුව ඔබේ
නොහඳුනනා ලෙසින් යන්නෙපා රත්තරනේ

දවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයා
වෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියා

අවුව වැස්සේ වෙහෙසිලා
කාටවත් මා අතනොපා
ලද සොච්චම් මුදලින්
ඔබගෙ යහපත පතා
දිව්‍ය ලෝකේ මෙහි තනා
ජීවිතේ ගැන නොසිතලා
නොකෙරූ දෙයක් නෑ
ඔබව සනසන්න මා

පෝසතෙක් වෙත ලං වෙලා
මාගෙ හිමිකම පිරිනමා
ඔබ යන්නට ගියත් ඉහල ලංසුව තියා
ඈත ගිය දුර දෙස බලා
ආයෙ එන්නට යැයි කියා
මම වැඳ වැටෙන් නෑ
ඔබ දෙපා මුල හඬා
Hithaa Ganna Baa obath maa dama yayi kiya
Nima Nowana Heena kanadaka hithe purawala
mama yanena magathote
munagahunoth ruwa obe
nohandunana lesin yannepa raththarane

Dawasaka therei magena ladha aadhare oya
wena kagenwath labannata bahamai kiya

auwa wasse wehesila
katawath ma atha nopa
ladha sochcham mudalin
obage yahapatha patha
divya loke mehi thana
jeevithei gana nosithala
nokeru deyak na
obawa sanasanna maa

Posathek wetha lanwela
Mage Himikama pirinama
oba Yannata giyath ihala lansuwa thiya
Atha Giya dura desa bala
Aye ennata yayi kiya
Mama wanda watenna
oba depa mula handa