Kandulu Aharila - Senarath Ekanayake

Listen to Sample Preview

This is a low quality Audio file for preview only.
Song Title
Kandulu Aharila
Artist
Senarath Ekanayake
Lyrics
Jagath Karunajeewa
Music
Hesanka Udayakumar
Mixied
Hesanka Udayakumar
Time
Sunday, 29 October 2017 - 11:25 AM
10
51
කඳුලු ඇහැරිලා හෙමිහිට ඔබව හොයනවා හරියට
ඔබට උරුම පාලු හිත මගේ සුලග දැවටිලා
හිමිහිට ඔබට තතු කියිය මං ගැන
හිත රිදෙව්වේ මං නොවේ ඔබේ
මොණර කිරිල්ලියේ පාර කියාපන්
දැනෙන හුදකලාව වචන වලට මදිද හොයාපන්
මොණර කිරිල්ලියේ පාර කියාපන්

සුසුමන් පවා කදුලු පොකුරක් හැදි
හිත පහුරුගා තවම හදවත බිදි
ඔබ දන්නවා ආදරේ හැටි
හිත රිදෙනවාට බෙහෙතක් නැති

කවියක් වෙලා කෙනෙක් කියවන්නැති
සවසක් උනේ ඇයිද උදයක් නොවි
ඔබ දන්නවා ආදරේ හැටි
හිත රිදෙනවාට බෙහෙතක් නැති

කඳුලු ඇහැරිලා හෙමිහිට ඔබව හොයනවා හරියට
ඔබට උරුම පාලු හිත මගේ සුලග දැවටිලා
හිමිහිට ඔබට තතු කියිය මං ගැන
හිත රිදෙව්වේ මං නොවේ ඔබේ
මොණර කිරිල්ලියේ පාර කියාපන්
දැනෙන හුදකලාව වචන වලට මදිද හොයාපන්
මොණර කිරිල්ලියේ පාර කියාපන්