Obe Adare - Sameera Chathuranga

Listen to Sample Preview

This is a low quality Audio file for preview only.
Song Title
Obe Adare
Artist
Sameera Chathuranga
Lyrics
Supun Ravishan
Music
Amila Muthugala
Time
Saturday, 2 September 2017 - 08:47 AM
148
393
අහිමි වූ ඔබේ අදරේ
තෙමනවා දෙනෙත් තව මගේ
අමතක කරලා ඉන්නට හැදුවත්
ඔයා යන්නෙ නෑ මගේ හිතින්

එපා කඳුලැලී ඔබේ නාමයෙන්
දුර්වලයි තවත් මේ හිත හුඟක්
දරා ගන්නම් ඉන්නකෝ සතුටින්
අස්තිරයි ලෝකයේ හමදෙයක්

පිවිතුරුයි මගේ මේ අදරේ
තනිකර ගියත් මා හැර ඉතින්
පතමි මං එක සිතින් වෙන්නෙපා නපුරක්
නුබටමයි ආදරේ රත්තරං

අහිමි වූ ...
Ahimi wu Obe Adare...
Themanawa Deneth Thawa Mage...
Amathaka Karala Innata Haduwath
Oya Ynne Naa Mage Hithin

Epa Kandulali Obe Namayen
Durwalayi Thawath Me Hitha Hungak
Dara Gannam Innako Sathutin
Asthirayi Lokaye Hamadeyak

Pivithuruyi Mage Me Adare
Thanikara Giyath Ma Hara Ithin
Pathami Man Eka Sithin Wennepa Napurak
Nubatamayi Adare Raththaran

Ahimi Wu
More Songs of Sameera Chathuranga