Unmada Dase - Isuru Dilshan

Listen to Sample Preview

This is a low quality Audio file for preview only.
Song Title
Unmada Dase
Artist
Isuru Dilshan
Lyrics
Isuru Dilshan
Music
Amith Guru
Guitar
Budhdhika Perera
Flute
Sarada Chulasinghe
Melody
Isuru Dilshan
Mixied
Amith Guru
Mastered
Amith Guru
Size
3.38 MB
Time
Thursday, 31 August 2017 - 04:57 AM
89
290
උන්මාද දෑසේ එදා මං හෙව්ව හීනේ දරා සුර අන්ගනාවී
දුටුවා සසරේම ආවා සොයා මගෙ නමින් මැවිලා ඔයා හිත කියනවා ඇහුනා
මං සිම්බ දෑගිල්ලෙ රන් තවරලා
අතගන්නවා දිවියේ පුරා ඉන්නවා

නා දළු දෙතොල් නොසලා ඔයා දැසින්ම ආදරේ දීලා
සතුටේ දුකේ සුරතේ මගේ හැමදාම හිටියා රැඳිලා
පහසේ තුරුල්ලේ ගැවසෙන්න ඕනේ
මං ආදරෙයි කිය කියා

ඔබෙ සන්තකේ සුසුමන් මගේ හැමදාම රැකගන්න තියලා
ඇසිපිය මගේ පියෙනා දිනේ ලඟ ඉන්න දැතේම වෙලිලා
සංසාරෙ ආයේ හමුවෙන්න ඕනේ
ඔය දෑස මතකේ තියා ...